Monday 20 April 2020

ICT පළමු පාඩම

විෂය               - ICT
පාඩම            - 1
ගුරු භවතා  -  ප්‍රදිප් ‌‌හේරත්
දිනය              - 20.04.2020
වේ‍ලාව          - ‌පෙ . ව. 9.15 - 10.40





සුභ උදෑසනක් පුතාලා,

අද මම ඔයාලට 7 ශ්‍රේණියේ ICT පළමු පාඩම ආවර්ජනය කරගැනීම සදහා කෙටි ප්‍රශ්න 12කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් ඇතුලත් කරන්න අදහස් කලා. පිළිතුර ලිවීම සදහා ඔබට පෙළ පොත උපයෝගී කරගත හැකිය.

හේරත් සර් 0703107070 ICT.


3වැනි ප්‍රශ්නය නැහැ පුතේ. ඉතිරි ප්‍රශ්න වලට පිළිතුර ලියන්න.


SCIENCE

විෂය                               -විද්‍යාව පාඩම                              - 7 ගුුරැ බවතා                        - උදයංග මධුමාල් ...