Tuesday 28 April 2020

DANCING




විෂය                               - DANCING
පාඩම                              - 
ගුුරැ බවතා                        - VIRAJ MADHURANGA
පන්තිිිය පැවැත්වුු  දිනය    - 2020.04.26
වේලාව                           - ‌ෙප.ව. 10.00 - ‌ෙප.ව. 11.00



හොඳයි ආයුබෝවන් දරුවෝ හැමෝටම

දැන් නැටුම් පාඩම පටන් ගන්නයි යන්නෙ

ද අපේ මාතෘකාව........"දවුල"නැමති වාද්‍ය භාණ්ඩය හඳුනාගනිමු
 ................................................
හොදයි දවුල කියන්නෙ ඔයාලා ගොඩාක් දැකලා තියෙන බෙරයක්.......

ගෙවල්වල තියෙන විවිධ පිංකම් වලදී.,පංසලේදි,පෙරහැරවල් වලදී මේ බෙරය ඕනෑතරම් දැකලා ඇති
ඒ කොහොමද

ඉහත කිව්ව හැම තැනකදිම හේවිසි ශබ්ද පූජා පවත්වනකොට තම්මැට්ටමත් එක්ක දවුල යොදාගන්නවා...........
මෙන්න මෙක තමයි පුතේ දවුල කියන්නෙ














මේක අපේ සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය.......
ඔබ 6 ශ්‍රේණියේදී ඒ ගැන ඉගෙන ගත්තා.....මතකයිද.....


හොඳයි මේ බෙරය උඩරට ගැටබෙරයට සහ පහතරට බෙරයට වඩා දිගින් අඩුයි.....


ඒ වගේම බෙර කඳේ විෂ්කම්භය ඒ බෙර දෙකටම වඩා ලොකුයි........
හොඳයි දැන් මම ඒගැන තවත් සටහනක් එවනවා......

හොඳින් බලන්න පුතාලා ඒක




























































































Y.T
Y.T

හොඳයි පුතා.....මේ හැම දේම හොඳින බලලා තේරුම් අරගෙන පහල ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න....මගේ whatsapp එකට එවන්න....
















 හොඳයි හැමෝටම ආයුබෝවන්
🙏🙏🙏
 තෙරුවන් සරණයි

No comments:

Post a Comment

SCIENCE

විෂය                               -විද්‍යාව පාඩම                              - 7 ගුුරැ බවතා                        - උදයංග මධුමාල් ...