Wednesday 22 April 2020

විෂය                               -විද්‍යාව


පාඩම                              - 7

ගුුරැ බවතා                        - උදයංග මධුමාල්

පන්තිිිය පැවැත්වුු  දිනය    - 2020.04.21

වේලාව                           - ‌‌පෙ.ව. 8.30 - පෙ.ව. 10.00



ආයුබෝවන් සුබ උදෑසනක් වේවා පුතාලට.
අපි අද විද්‍යාව පාඩම පටන් ගන්නයි යන්නෙ. ඊයෙ නවත්තපු තැනින්.
ඉතින්  පුතාලට කියන්න තියෙන්නෙ පාඩමට හොඳින් සහභාගී වෙන්න. මං දෙන පින්තූර වල තියෙන සටහන පැහැදිලිව ලියාගෙන තේරුම් ගන්න. ගොඩාක් අමාරු පාඩමක් නෙමෙයි මේක.
 ඉතින් අදත් උදේ 10.00 වෙද්දි මං උත්තර දානවා. ඊට කලින් ඕගොලොන්ගෙ සටහන් මට එවන්න. අවශ්‍ය තැන් වලදි ගෙදර අනිත් අයගේ සහයෝගයත් ගන්න.
එහෙනම් පාඩම පටන් ගමු..
අංක පිලිවෙලට සටහන් හා ක්‍රියාකාරකම් ලියාගෙන පිළිතුරු ලියන්න.

පෙළ පොතේ මේ පාඩම පෙරලගන්න. මං මේ දාල තියෙන කොටස් විතරක් සටහන් කර ගන්න. පිළිතුරු සමඟ 10.00ට හමු වෙමු.

















[10


































ඔන්න පුතාල උතතර
 බලල වැරදි හදාගන්න















No comments:

Post a Comment

SCIENCE

විෂය                               -විද්‍යාව පාඩම                              - 7 ගුුරැ බවතා                        - උදයංග මධුමාල් ...