Tuesday 28 April 2020

SCIENCE




විෂය                               -විද්‍යාව


පාඩම                              - 7

ගුුරැ බවතා                        - උදයංග මධුමාල්

පන්තිිිය පැවැත්වුු  දිනය    - 2020.04.28

වේලාව                           - ‌‌ප.ව. 4.00 - ප.ව. 4.30







ආයුබෝවන් පුතාලා. එහෙනම් අපි විද්‍යාව පාඩම පටන් ගන්නයි යන්නේ

පිටුව 102 තාපජ ශක්තිය


AUDIO 1


AUDIO 2


Y.T

පුතාලට නොතේටන තැනක් තියෙනවානම් අහන්න. සටහන ලියා ගන්න රෙකෝඩිං එකේ දුන්නු.

HISTORY


විෂය                               - ඉතිහාසය

පාඩම                              - 2

ගුුරැ බවතා                        - සරත් කුමාරපන්තිිිය 

පැවැත්වුු  දිනය    - 2020.04.28

වේලාව                           -‌ෙ ප.ව. 7.30 - ‌ෙප.ව. 11.30







Y.T
Y.T

AUDIO 1

AUDIO 2

AUDIO 3

AUDIO 4

AUDIO 5

AUDIO 6




















AUDIO 7

AUDIO 8

AUDIO 9




AUDIO 10

AUDIO 11

AUDIO 12






AUDIO 13

AUDIO 14

AUDIO 15































AUDIO 16

AUDIO 17

AUDIO 18

AUDIO 19

AUDIO 20

AUDIO 21


Y.T

GEOGRAPHY







SUBJECT                              - GEOGRAPHY
LESSON                                - 3
TEACHER                             - REV. M.SUGATHARATHANA
DATE                                    - 2020.04.26
TIME                                     - 3.00 P.M  - 4.00 P.M





AUDIO 1

AUDIO 2

AUDIO 3

AUDIO 4











AUDIO 5

AUDIO 6

AUDIO 7

DANCING




විෂය                               - DANCING
පාඩම                              - 
ගුුරැ බවතා                        - VIRAJ MADHURANGA
පන්තිිිය පැවැත්වුු  දිනය    - 2020.04.26
වේලාව                           - ‌ෙප.ව. 10.00 - ‌ෙප.ව. 11.00



හොඳයි ආයුබෝවන් දරුවෝ හැමෝටම

දැන් නැටුම් පාඩම පටන් ගන්නයි යන්නෙ

ද අපේ මාතෘකාව........"දවුල"නැමති වාද්‍ය භාණ්ඩය හඳුනාගනිමු
 ................................................
හොදයි දවුල කියන්නෙ ඔයාලා ගොඩාක් දැකලා තියෙන බෙරයක්.......

ගෙවල්වල තියෙන විවිධ පිංකම් වලදී.,පංසලේදි,පෙරහැරවල් වලදී මේ බෙරය ඕනෑතරම් දැකලා ඇති
ඒ කොහොමද

ඉහත කිව්ව හැම තැනකදිම හේවිසි ශබ්ද පූජා පවත්වනකොට තම්මැට්ටමත් එක්ක දවුල යොදාගන්නවා...........
මෙන්න මෙක තමයි පුතේ දවුල කියන්නෙ














මේක අපේ සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය.......
ඔබ 6 ශ්‍රේණියේදී ඒ ගැන ඉගෙන ගත්තා.....මතකයිද.....


හොඳයි මේ බෙරය උඩරට ගැටබෙරයට සහ පහතරට බෙරයට වඩා දිගින් අඩුයි.....


ඒ වගේම බෙර කඳේ විෂ්කම්භය ඒ බෙර දෙකටම වඩා ලොකුයි........
හොඳයි දැන් මම ඒගැන තවත් සටහනක් එවනවා......

හොඳින් බලන්න පුතාලා ඒක




























































































Y.T
Y.T

හොඳයි පුතා.....මේ හැම දේම හොඳින බලලා තේරුම් අරගෙන පහල ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න....මගේ whatsapp එකට එවන්න....
















 හොඳයි හැමෝටම ආයුබෝවන්
🙏🙏🙏
 තෙරුවන් සරණයි

ENGLISH





SUBJECT                              - ENGLISH
LESSON                                - UNIT 6 (PREVENTION IS BETTER THAN THE CURE -PAGE 69)
TEACHER                             - YASAS WIJERATHNE
DATE                                    - 2020.04.26
TIME                                     - 8.30 A.M 9.30 A.M





AUDIO 1

AUDIO 2

AUDIO 3

AUDIO 4

AUDIO 5

AUDIO 6

AUDIO 7

AUDIO 8

AUDIO 9

AUDIO 10

AUDIO 11

AUDIO 12

AUDIO 13

AUDIO 14

AUDIO 15


MUSIC





විෂය                -  සංගීතය

පරිවේණාචාර්ය -  රංග ගුණවර්ධන

පාඩම               -  ස්වර ස්ථාපන ගී    
දිනය                -  2020-04-25

වේළාව             -  ප.ව. 12.30 - ප.ව 1.30










 ස්වර ස්ථාපන ගී කොටසේ මේ පාඩම සටහන් කර ගන්න.


කෝමල ග , නි ස්වර ස්ථාපන ගී (මෙහි ග සහ නි කෝමල විය යුතුති.


 කෝමළ ස්වර පමණක් උපයෝගී කර ගනිමින් නිර්මාණය කලා වූ ගී විශේෂයක් ලෙස කෝමළ ස්වර ස්ථාපන ගී හැදින්විය හැක.

පෙරදිග සංගීත පද්ධතියට අනුව සප්තකයෙහි මූලික වශයෙන් කෝමළ ස්වර 4 ක් පවතී.කෝමළ ස්වරය යනු ශුද්ධ ස්වරයකට වඩා හඩ අඩක් අඩු වූ විට උපදින ස්වරයන් වේ.

සප්තකයෙහි කෝමළ ස්වර ලෙස කෝමළ රිෂභය,කෝමළ ගාන්ධාරය,කෝමළ දෛවතය හා කෝමළ නිශාදය ලෙස දැක්විය හැක.


සප්තකයෙහි කෝමළ ස්වර සහිත ස්වර මාලාවකට උචිත අයුරින් ගී පද මාලාවක් යොදා ගනිමින් මෙම ගී නිර්මාණය වී ඇත.කෝමළ ස්වර ස්ථාපන ගීත වල ස්වරයන් කිසියම් රටාවකට අනුව තාලානුකූලව අලංකාරවත් ලෙස විවිධ තේමාවන් මත නිර්මාණය වී ඇත.


කෝමළ ගාන්ධාරය හා කෝමළ නිශාදය පමණක් ඇසුරු කර ගනිමින් කෝමළ ග,නි ස්වර ස්ථාපන ගී නිර්මාණය වී ඇත.


කෝමළ ග,නි ස්වර අභ්‍යාස කීපයක් මෙසේය .


















































ස්වර ස්ථානය ගී අංක 3


ඉහත මාතෘකාව ස්වර ස්ථාපන ගී ලෙස නිවැරැදි කර ගන්න.
























ඉහත මා එවා ඇති සියලුම සටහන් හා ප්‍රස්ථාර නිවැරැදිව සටහන් කර අධ්‍යනය කරන්න.


 දැන් මා ඔබට කෝමළ ග,නි ස්වර ස්ථාපන ගී 2ක් ගායනය හා වාදනය කර පෙන්වන්නම්.

AUDIO 1

AUDIO 2




මේ ගීත 2 ඔබ හොදින් පුහුණුවීම් කරන්න.


අදට පාඩම අවසන් පුතේ  හැමදෙනාටම තෙරුවන් සරණයි.


ආයුබෝවන් 🙏




SINHALA




විෂයය - සිංහල
පාඩම - තිලමුට්ඨි ජාතකය - 9 පාඩම
ගුරු භවතා - ඩබ්.ඩබ් සරත් මහතා
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/25
වේලාව - ‌ෙප.ව. - 8.45 සිට 9.45 දක්වා











AUDIO 1 


AUDIO 2


AUDIO 3




AUDIO 4















AUDIO 5

AUDIO 6

AUDIO 7

AUDIO 8

AUDIO 9

AUDIO 10

AUDIO 11

AUDIO 12

AUDIO 13

AUDIO 14

AUDIO 15

AUDIO 16

AUDIO 17

AUDIO 18

AUDIO 19


AUDIO 20




ගුරුවරයා
* මව පියා හැරුණු කොට දරුවන්ට අාදරය කරන එකම පුද්ගලයා ය.
* වැරැද්ද දැක මුනිවත නොරකින්නා ය.
* සමාජය සුරකින්නා ය.
* රජුන් වැනි චරිත නිර්මාණය කරන්නා ය.
* පුද්ගලයන් යහමග යවන්නා ය.
* වරෙක හෙණයක් සේ පතිතවන වරෙක මෙත් සිසිල් ගුණයෙන් පිරුණු සිතැත්තා ය.
* දඬුවම් කොට සිතින් දුක් විඳින්නා ය.
* දුර දිග බලා කටයුතු කරන්නා ය.
* නූතනයේ මානව හිමිකම් අහිමි එකම පුද්ගලයා ය.
* "ලොව සුපසන් එකම දෙවියා" ය

අභ්‍යාස
1.පෙළපොතේ 78,79පිටු වල අැති අවබෝධය හා ලිඛිත අභ්‍යාස සම්පූර්ණ කරන්න.
2.ගුරුවරයෙකුගෙන් තමන් ලද අමතක නොවන දඬුවමක් සහ ඊට අදාළ සිද්ධිය කෙටියෙන් විස්තර කරන්න.
3. තිලමුටඨි ජාතකයේ කැමති චරිතයක් නම් කර එ් සඳහා වැඩි කැමැත්තක් දැක්වීමට හේතුව පැහැදිළි කරන්න.


AUDIO 21


SCIENCE

විෂය                               -විද්‍යාව පාඩම                              - 7 ගුුරැ බවතා                        - උදයංග මධුමාල් ...